Divaina - යාපනයේ තරුණ යුවළක් ජර්මනියේදී කෝච්චියට පැනලා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

death135sයාපනයේ පේදුරුතුඩුවේ තුම්බලෙයි සිට ජර්මනියේ රැකියාවකට ගොස් සිටි තරුණ යුවළක් 9 දා ජර්මනියේදී දුම්රියකට පැන සියදිවි හානි කරගෙන තිබේ.
 
 මෙම යුවළ මීට වසර හයකට ඉහත දී ජර්මනියට ගොස් ඇති අතර විවාහ වී ඇත්තේ මාස පහකට ඉහතදීය. මියගිය දෙදෙනා වයස අවුරුදු 36 හා 34 වයස් කාණ්ඩවලට අයත් බව අනාවරණය වී ඇති නමුත් ඔවුන් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

 

 
 දිනසේන රතුගමගේ

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles