Divaina - කිලෝ 2000ක කොටි ස්මාරකයක් මුල්ලි වයික්කාල් ගෙනියන්න හදලා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කිර්ති වර්ණකුලසූරිය
 
smaraka කිලෝ 2000ක් බර කොටි සමරු ස්මාරකයක් හොර රහසේම මුල්ලිවයික්කාල් වෙත ගෙනවුත් ස්ථාපිත කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ සැලසුමක් ආරක්‍ෂක හමුදාව විසින් ව්‍යර්ථ කර ඇත.
 
 අඩි 6.5ක් උසැති මෙම කොන්ක‍්‍රීට් ස්මාරකය මුල්ලිවයික්කාල්හි ස්ථාපිත කිරීම සඳහා පොලිසියෙන් හෝ රජයෙන් අවසර ගෙන නැත. 12 වැනි කොටි සැමරුම සඳහා මෙම ස්මාරකය රහසිගතව නිර්මාණය කර තිබූ අතර කි‍්‍රස්තියානි පූජකවරු දෙදෙනකු ද එම ස්මාරකය ස්ථාපිත කිරීමේ ස්ථානය වෙත පැමිණ සිටි බව හෙළි වී තිබේ. මේ අතර මුල්ලිවයික්කාල් හි දී මියගිය අය සැමරීමට ඉඩදෙන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles