Divaina - රස පරීක්‌ෂකගේ වසවිස ඒකකයට කොවිඩ් රිංගයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නෝමන් පළිහවඩන
 
 rasaරජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ වසවිස පිළිබඳව පර්යේෂණ කරන පර්යේෂණාගාරයේ නිලධාරීන් දෙදෙනකුට කොරෝන ආසාදනය වීම නිසා එම පර්යේෂණාගාරය වසා දමා ඇත.
 
 මේ හේතුවෙන් පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් ඇති විය හැකි බව රජයේ අතිරේක රස පරීක්‍ෂක ඞී. එච්. එල්. ඩබ්ලිව්. ජයමාන්න මහතා ‘දිවයින’ට පැවසීය.
 
 මේ හැර රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ රියැදුරන් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වීම නිසා එම කාර්යාලයේ ප‍්‍රවාහන අංශය ද තාවකාලිකව වසා දමා තිබේ.
 
 මෙම තත්ත්වය මැද රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ සෙසු රසායනාගාර වැඩ කටයුතුවලට ද ප‍්‍රමාදයන් සිදු වී තිබේ.

 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles