Divaina - රටවල් පහකට ගුවන් ගමන් අත්හිටුවයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

band1ශ‍්‍රී ලංකාවේ සිට රටවල් 05කට ගුවන් මගීන් රැුගෙන යෑම ඊයේ (12 දා) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට (අලූයම 00.00 පැයේ සිට) අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරියා පැවසීය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය සහ ඔස්ටේ‍්‍රලියාව වෙත ගුවන් මගීන් රැුගෙන යෑම අත්හිටුවා තිබේ.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ‍්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමි වී තිබේ. මෙසේ ගුවන් මගීන් රැුගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත තවදුරටත් ගුවන් භාණ්ඩ රැුගත් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා ශ‍්‍රී ලංකාවේ සිට පැමිණීමට අවස්ථාව හිමි වී තිබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ගුවන්තොටුපොළ ටී.කේ.ජී. කපිල

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles