Divaina - පිළියන්දල නගරය ලොක්ඩවුන්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

piliyandalaපිළියන්දල නගරය ‘ලොක්ඩවුන්’ කිරීමට කටයුතු කළ බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

පිළියන්දල නගරය අවටින් පුද්ගලයන් වැඩි වශයෙන් කොරෝනා රෝගයට ගොදුරුවී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් පෙන්වාදීමෙන් පසු මෙම ලොක්ඩවුන් කිරීම සිදුකළ බව ද ඒ මහතා කීය.

මේ නිසා පිළියන්දල නගරය හරහා ගමනාගමනය නවතා දමා ඇති බවත්, නගරය හරහා ගමන් කිරීමට අවශ්‍ය පිරිස් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

චමින්ද සිල්වා

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles