Divaina - දේශපාලකයන් විශේෂඥ සෞඛ්‍ය තීරණ බැහැර කිරීම බරපතළ තත්ත්වයක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සිරිමන්ත රත්නසේකර
 
 desapalakayanසෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කරන ලද පිළියන්දල පොලිස් බල ප‍්‍රදේශය එම තත්ත්වයෙන් ඉවත් කිරීමට ඇමැති ගාමිණී ලොකුගේ මහතා ක‍්‍රියා කර ඇතැයි පවසන සිදුවීම ඉතා බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (04 වැනිදා* ‘දිවයින’ට පැවසීය.
 
 විශේෂඥ සෞඛ්‍ය තීරණවලින් බැහැරව දේශපාලකයින් මෙලෙස කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඔවුන් මෙලෙස කටයුතු කරන්නේ නම් රටේ ඉදිරි තත්ත්වයට ඔවුන් වගකිව යුතු බවත් හෙතෙම කීවේය.
 
 දේශපාලකයින් තවදුරටත් මෙලෙස කටයුතු කරන්නේ නම් බරපතළ තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවනු ඇතැයි අවධාරණය කළ ඒ මහතා මෙම සිදුවීම පිළිබඳව වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles