Divaina - රිෂාඞ් පාර්ලිමේන්තු ගේන්න එපා... ඇමැති සරත් වීරසේකර බලධාරීන්ට දන්වයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 rishadwaරැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04 දා* අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
 
 දින 90 ක් රැුඳවුම් භාරයේ පසුවන බදුර්දීන් මහතා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බව ද වීරසේකර මහතා සඳහන් කළේය.
 
 මේ අතර රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිය අයේෂා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ල වී ඇත්තේ තම සැමියාට නොව ඥාණසාර හිමියන්ට බව ප‍්‍රකාශ කර ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles