Divaina - මැති සබයේ දොරවල් ඇරගෙන විවාද කරයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dorawalපාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභා ගර්භයට මන්ත‍්‍රීවරුන් ඇතුළු වන සියලූ දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ (04දා* කටයුතු යොදනු ලැබූ බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
 කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක මහත්වරුන්ගේ අවසරය ඇතිව සභා ගර්භයේ ආරක්ෂාවට අභියෝගයක් නොවන පරිදි හැකිතාක් වාතාශ‍්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත‍්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බව ප‍්‍රනාන්දු මහතා කීවේය.
 
 කොවිඞ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සඳහා පියවර රැුසක් ගනු ලැබූ බවද ප‍්‍රනාන්දු මහතා කීය.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles