Divaina - ශ්‍රී ලාංකිකයාට ඩුබායිහිදී කෝටි 64 ක ලොතරැයි දිනුමක්‌.... තාත්තාගේ ශල්‍යකර්මයට මුදල් සෙවූ මා දෙස දෙවියන් බැලූවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අරුණ බෝගහවත්ත
 
lotharai222ඩුබායිහි ලොතරැයි දිනුම් ඇදීමකින් එරට පුද්ගලික සමාගමක සේවය කරන ශී‍්‍ර ලාංකික තරුණයකුට ඩිරාම් මිලියන 12 ක් එනම් ලංකා මුදලින් රුපියල් කෝටි 64 ක මුදලක් හිමි වී ඇත.
 
 මෙම ටිකට් පත සඳහා විසිදෙනකු දායකත්වය ලබා දී ඇති අතර එහි පළමු ජයග‍්‍රහණය වශයෙන් මෙම මුදල 36 හැවිරිදි මොහොමඞ් මිස්ෆාක් වන දෙදරු පියාට හිමිව තිබේ.
 
 නිවාඩුවක් සඳහා මේ වනවිට ඔහු ලංකාවට පැමිණ ඇති අතර මොහු මිතුරන් 20 දෙනෙකු සමගින් වසර එකහමාරක පමණ කාලයක සිට බිග් ටිකට් Big Tickets
 
 ලොතරැුයිය මිලදී ගෙන ඇත.

 

lotharai333
 
 සිය පියාට ශල්‍යකර්මයක් කිරීමට සිටි මොහොතක මෙසේ ලොතරැුයි දිනුම ඇදීම පිළිබඳව තමට අදහා ගැනීමට නොහැකි වූ බවත් එය දෙවියන් දුන් තෑග්ගක් බඳු යැයි ද ලැබුණු මුදල් සිය බිරිඳට සහ දරුවන් දෙදෙනා වෙනුවෙන් නව නිවසක් සෑදීමට හා ඔවුන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මාධ්‍යයට පැවසීය.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles