Divaina - දරුවන් සහ ගැබිනි මවුවරුන් කොවිඞ් අවදානමේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

children1පැතිර යන කොවිඞ් වසංගතයේ නව ප‍්‍රභේදයට දරුවන් හා ගැබිනි මවුවරුන් ගොදුරුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් පවතින බව ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (03දා) පැවසුවාය.
 
 රෝගය වැළඳුණු මවුවරුන් 70 ක් මේ වනවිටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව පැවසූ ඇය ගැබිනියන් හැකිතාක් ගමන් බිමන් සීමා කරන ලෙසද ඉල්ලා සිටියාය.
 
 දරුවන් සඳහා හැකි සෑම අවස්ථාවකම නිවසේ සාදන ලද ආහාර පමණක් ලබාදෙන ලෙසද අලූත් පලතුරු එළවළු මෙන්ම විටමින් සී බහුල ආහාර දරුවන්ට ලබාදීමෙන් ඔවුන්ගේ ප‍්‍රතිශක්තිය ආරක්‍ෂා කිරීමට කටයුතු කළ හැකි බවද විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles