Divaina - කොවිඞ් රෝගීන් ගැන 1906ට දන්වන්න

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

teleකොවිඞ් ආසාදිත බවට තහවුරු වී ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට රැුගෙන නොගොස් සිටින පිරිස් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ”1906” යන දුරකථන අංකය ලබාදී ඇත.

කොවිඞ් ආසාදනය වී ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට රැුගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින පිරිස් සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග සඳහා මෙම අංකය අමතන ලෙස කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles