Divaina - ඉන්දියාවේ ප‍්‍රභේදය ලංකාවටත් ඇවිත්ද? - පරීක්‍ෂණ අරඹයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

corona2ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිර යන කොවිඞ් වෛරසයේ නව ප‍්‍රභේදය ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති දැයි කියා

හඳුනාගැනීමට මේ වනවිට පරීක්‍ෂණ ආරම්භකර ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්තවේදී සහ අනුක වෛi විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය වෛi නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

ඒ සඳහා දැනට රට පුරා හමුවන කොවිඞ් රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂාවන් අධ්‍යයනය කරගෙන යන බවද ඇය සඳහන් කළාය.

ශී‍්‍ර ලංකාවේ දැනට කොවිඞ් 19 වෛරස රෝගයට අමතරව බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදයක් ද පැතිර යන බව හඳුනාගෙන තිබේ.

උපාලි ද සේරම්

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles