Divaina - කොරෝනා එන්නත් හිගය ජූලි මාසය තෙක් - සීරම් සමාගම කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

injec4කොරෝනා එන්නත් හි`ගය ලබන ජුලි මාසය වනතෙක් පවතින බව ලෝකයේ ලොකුම එන්නත් නිෂ්පාදකයා වන සීරම් සමාගම කියයි.

එම සමාගමේ ප‍්‍රධාන විධායක ආදර් පුනවල්ලා නිවේදනය කරන්නේ ලබන ජූලියේ සිට මසකට එන්නත් මිලියන 60 - 100ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කළ හැකිවනු බවයි.

කොරෝනා මර්දනය ස`දහා ලබා දෙන ඔක්ස්ෆර්ඞ් - ඇස්ට‍්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඞ්‘ එන්නත මේ සමාගම නිපදවයි.

ඉන්දියාවේ ඉහළ එන්නත් ඉල්ලූමත් සමග ප‍්‍රාන්ත මහ ඇමැතිවරුන් හා ප‍්‍රධාන බලධාරීන්ගේ තර්ජන හමුවේ පුනවල්ලා මීට දින කිහිපයකට පෙර එංගලන්තයට පලා ගියේය.

කෙසේ නමුත් තම ප‍්‍රධාන විධායක නිලධාරියා ඉදිරි දින කිහිපය ඇතුළත යළි ඉන්දියාවට පැමිණෙන බව සීරම් සමාගම කියයි.

චතුර පමුණුව


 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles