Divaina - ජනාධිපති පත්කළ කොමිසම කැකිල්ලේ තීන්දු දීලා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ*

kakilleගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කළා. ඊට පත්කළ සභාපතිවරයාට කිව්වේ පිස්සු පුසා කියලයි. ඒ නිසා මේ වාර්තාවත් පිස්සු පුසාගේ වාර්තාවක් කියලයි කට්ටිය හඳුන්වන්නේ. ඔහුගේ අතීතය දූෂිතයි කියලා අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගෙන තිබුණා. ඒ කොමිසමේ විනිසුරුවරුන් කිහිපදෙනකුත් ඉන්නවා. ඒ අය ලබාදී තිබෙන්නේ කැකිල්ලේ තීන්දු. ඒවා තුළින් අධිකරණ බලය අතට ගැනීමක් සිද්ධ කරලා තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව සතු බලයක් තිබෙනවා මෙවැනි කොමිසමක් පත් කරන්න. නමුත් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය එයත් උල්ලංඝනය කරලා තිබෙනවා මේ කොමිසම පත් කිරීමේදී.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles