Divaina - පළාත් සභා ඉක්මනින් තියන්න - ඉන්දියාව ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දීය රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා ඇත. ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජායිශන්කර් මෙම ඉල්ලීම කර තිබේ.

එසේම බලය විමධ්‍යගත කරන ලෙස ද ඉන්දීය විදේශ ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා කාර්යක්ෂමව කි‍්‍රයාත්මක විය යුතු බව ද හෙතෙම තවදුරටත් ශී‍්‍ර ලංකා රජය වෙත දන්වා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජායිශන්කර් මේ බව තමිල්ණාඩු අන්ණාඩි එම් කේ. පක්ෂ නායක තම්බි දුරෙයි වෙත ද දැනුම් දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles