Divaina - එන්නතෙන් පසු 6 දෙනකුගේ ලේ කැටි ගැසුණාථ ඉන් තිදෙනෙක් මිය ගියා - සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pavithra1ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව මෙරට තුළ පුද්ගලයින් 06 දෙනකුගේ රුධිර කැටිගැසීම් වාර්තා වී ඇති බවත් ඉන් තුන් දෙනකු මරණයට පත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) කීවේය.

එහෙත් එම එන්නත සහ රුධිර කැටිගැසීම් පිළිබඳව සම්බන්ධයක් හඳුනාගෙූා එන්නත් ලබාගන්නන් දැනුවත් කර ඇත. එන්නත ලබා ගැනීමෙන් දින 4කට පසුව හිසරදය, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, කකුලේ දැඩි වේදනාව පවතියි නම් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වන ලෙස දැනුවත් කර ඇත.

දීර්ඝ කාලීන සංකූලතා මතුවන රෝගීන් පිළිබඳව කරුණු සොයා බැලීමට (AEFI - ADVERSE EVENT FOLLOWING IMMUNIZATION)  විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන එම කමිටුවෙහි විවිධ ක්ෂේත‍්‍රයන්ට අයත් විශේෂඥ වෛද්‍යවරු නියෝජනය කරති.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles