Divaina - පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් සංවිධාන දුන් බිලියනය කෝ - ඕමල්පේ සොභිත හිමි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sobitha12019 වසරේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදු කළ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය මගින් ලබාදී ඇති රුපියල් බිලියනයක පමණ මුදලට සිදු වූ දේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රහස් පොලිසියට තමා පැමිණිලි ඉදිරිපත් කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ඊයේ උදේ ප‍්‍රකාශයක් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිහිපත් කිරීම සඳහා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර සංවිධානය කළ විශේෂ උත්සවයේදී සෝභිත හිමියෝ මෙම ප‍්‍රකාශය සිදු කළහ.

මෙම අති විශාලතම මුදලට සිදු වූ දේ සොයා බැලිම ඉතා වැදගත් යැයි ද ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles