Divaina - ලොව පුරා යළි කොවිඩ් රැුල්ලක් එතෙර සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන අය සීමා කිරීමක් අවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sugath2ලොව පුරා නැවත වරක් කොවිඞ් තුන්වන රැුල්ල, හතරවන රැුල්ල වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ විදේශයන් සිට මෙරටට පැමිණෙන අය සීමා කිරීමකට හෝ පාලනය කිරීමකට, නැත්නම් නිරෝධායනය දැඩි කිරීමක් කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
 
 රටට ඇති වන හානිදායක තත්ත්වය අවම කර ගැනීමට එවැනි පියවරක් අනුගමනය කිරීමට සිදුවන බවය සමරවීර මහතා ප‍්‍රකාශ කරයි.
 
 මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයින් 52,710ක් හඳුනා ගෙන තිබෙන අතර ඉන් 1,593 දෙනකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව පැවසේ. එමෙන්ම අපේ‍්‍රල් මාසයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 3,480 දෙනාගෙන් 538 දෙනකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වීමද විශේෂත්වයකි.
 
 මෙම තත්ත්වය මත රට අභ්‍යන්තරයේ හානිය අවම කර ගැනීමට යම් සීමා කිරීමක් කිරීමට සිදුවනු ඇති බව සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles