Divaina - රටේ වත්මන් තත්ත්වය ගැන ආණ්ඩුවේ පක්‍ෂ සමග අද සාකච්ජා කරනවා - අගමැති මහින්ද රාජපක්‍ෂ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mahinda 2ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ නායකයන් සමඟ අද (19දා) අරලියගහ මැදුරේදී පැවැත්වෙන සාකච්ඡුා වලදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡුා කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවැසීය.

මෙම කතාබහ ඉතා සුබවාදී වන බව ද විපක්‍ෂය සිතන ආකාරයට ඒවා කිසිවක් අසුබ නොවන බවද, මේ තුළින් ආණ්ඩුව තව තවත් ශක්තිමත් වන බවද අගමැතිවරයා කීවේය.

විජයදාස රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් කොළඹ වරාය නගර පනත ගැන කර ඇති ප‍්‍රකාශය අද සාකච්ඡුාවට ලක්වෙනවා දැයි ඇසූ පැනයට අගමැතිවරයා සිනාසුනේය.

එමෙන්ම මෙම සාකච්ඡුාවලට අවශ්‍ය මාතෘකා කුමක් දැයි කියා නිගමනය කර නැති බවද අගමැතිවරයා සිනාමුසු ලීලාවෙන් කියා සිටියේය.

නෝමන් පලිහවඩන
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles