Divaina - එල්ටීටීඊයට පණදීමට ගිය පස්දෙනා ත‍්‍රස්ත මර්දන අංශයට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kotti1එල්.ටී.ටී.ඊ.සංවිධානය යළි ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ බවට චෝදනා මත යාපනය හා කිළිනොච්චිය ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කොළඹ ත‍්‍රස්ත මර්දන අංශය වෙත 17 දා රැගෙන විත් තිබේ.

මේ පස් දෙනාගෙන් හතර දෙනකු යාපනයේ ඉලවාලී හා කෝපායී ප‍්‍රදේශයෙන්ද, අනෙක් පුද්ගලයා කිළිනොච්චිය ප‍්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් පස් දෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීම සඳහා ඉන්දියාවේ සැ`ගවී සිටින පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. නායකයකු සමග දුරකථන සංවාදවල නිරත වෙමින් අදහස් හුවමාරු කරගත් බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

නෝමන් පලිහවඩන, දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles