Divaina - ඩොලරය 203 පනී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 rupiyalaලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (08* රු. 203 ද ඉක්මවා ගියේය.
 
 මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.203.50 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
 
 පෙරේදා (07 දා* දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 202.88 ක් විය.
 
 එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගයද පෙරේදා වාර්තා වූ රු.198.56 සිට ඊයේ දිනයේදී රු. 199.21 දක්වා ඉහළ ගියේය.
 
 පසුගිය දිනවල දිගින් දිගටම ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය පිරිහීමට ලක් විය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles