Divaina - සහරාන්ලාගේ තවත් දෙදෙනක්‌ අත්අංඩගුවට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 හේමන්ත රන්දුණු
 
saharans තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයා වූ මොහොමඞ් සහරාන් සම`ග සමීප සම්බන්ධතා පවත්වමින් අන්තවාදී දේශන පැවැත්වීමේ චෝදනා මත තවත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (07 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 මුතූර් ප‍්‍රදේශයේදී මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි අන්තවාදී මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම අන්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔලූවිල් ප‍්‍රදේශයේ සැ`ගවී සිටියදීය.
 
 මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 2018 වර්ෂයේ සිටම මොහොමඞ් සහරාන් සමග සම්බන්ධතා පවත්වමින් අන්තවාදී දේශන පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇත.
 
 සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා ඔවුන් ත‍්‍රස්තවාදී විමර්ශන මූලස්ථානය වෙත ගෙන ගොස් තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles