Divaina - පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තන් බේරා දේශපාලන වාසි ගන්න අපට වුවමනා නෑ...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 mahindra134250දේශපාලන වාසි ලබා ගැනීමේ චේතනාවෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන් ඉන් මුදා  ගැනීමට අපට අවශ්‍ය නැහැ යැයි  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (8* ප‍්‍රකාශ කළේය.
 
 මීට වගකිවයුතු උදවියට නීතියෙන් ද`ඩුවම් ලැබෙන බව කී අගමැතිවරයා එක එකා බේරා ගැනීමට හෝ ඔවුන් වසන් කිරීමට ආණ්ඩුව අවශ්‍යතාවයක් නැතැයිද කීවේය.
 
පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ප‍්‍රමාදවීම පිළිබඳව අද උද්ඝෝෂණ කරන විපක්‍ෂයේ උදවිය මෙම සිද්ධිය ඇතිවුණේ යහපාලන ආණ්ඩුව සමයේදී කියා අමතක කර තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවෝ කිසිම හේතුවක් මත අත්අඩංගුවට   ගැනීම නතර නොකරන බවද නීතියේ හැටියට සෑම දෙයක්ම සිදුවෙන බවද හෙතෙම කීවේය.

 

නෝමන් පලිහවඩන
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles