Divaina - අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙන්න සූදානමින්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
 mannapprumaරන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම්කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා ‘දිවයින’ට පැවසීය.
 
 ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ තරගකර මනාප 47212ක් ලබාගෙන පරාජිත මන්ත‍්‍රී ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles