Divaina - පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් තාමත් ලැබුණේ නෑ - මන්නාරම රදගුරු කියයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fasku1පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව පැවැත්වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් වාර්තාවේ පිටපතක් තවමත් නොලැබුණු බව මන්නාරම එමානුවෙල් ප‍්‍රනාන්දු රදගුරුතුමා ‘දිවයින’ ට පැවැසීය.

මෙම වාර්තාව ලැබුණු පසු එය අධ්‍යයනය කර අදහස් ප‍්‍රකාශ කරන බවද හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව රදගුරු මණ්ඩලයේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා එම රදගුරු මණ්ඩලය මෙතෙක් රැුස්නොවූ බවද රදගුරුතුමා වැඩිදුරටත් කියා සිටී.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles