Divaina - ‘13’ ගෙඩිය පිටින් ඉල්ලන ඉන්දියානු යෝජනාව ආණ්ඩුව ඉවත දමයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
indraඋතුරු නැගෙනහිරට පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු 13 වැනි සංශෝධනය පූර්ණව ක‍්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ජිනීවාහි ඉන්දීය තානාපති ඉන්ද්‍රා මානි පාන්ඬේ කළ ඉල්ලීම ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
 
 පොලිස් බලතල දුන්නොත් ශ‍්‍රී ලංකා පොලිසිය කැබලි 9 කට කැඩෙනවා. රටේ ආරක්ෂාව බිඳ වැටෙන අතර ඉන් උතුරු නැෙඟනහිර වෙනම රටක් වෙනවා යැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග ‘දිවයින’ ට පැවසීය.
 
 මෙවැනි බලතල ලබාදීමෙන් රහස් පොලිසියට සහ ත‍්‍රස්ත මර්දන ඒකකයට උතුරු මහ ඇමැතිගේ අවසරයකින් තොරව උතුරට යෑම තහනම් වන බව ද එම ආරංචි මාර්ග කීවේය.
 
 මේ අනුව ඉන්දීය තානාපතිගේ මෙම ඉල්ලීම මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ පොලිස් බලතල කිසිසේත් නොදෙන බවයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles