Divaina - ලංකාවට හොස්ස පොවන මිචෙල් බැෂලේට චීන වෙට්ටුවක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
bachaleමානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප‍්‍රහාරයක් එල්ල කළේය.
 
 බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා ඉන්දියාව යන රටවල් මෙම විවාදයේදී ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න ගැන කරුණු දැක්වූහ. මානව හිමිකම් මුවාවෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි චීන තානාපතිවරයා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක්කරමින් කීවේය.
 
 මානව හිමිකම් සමුළුව ඇමතූ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්මත කළ 20 වැනි සංශෝධනය අතුරුදන් වූවන් කොමිෂන් සභා ගැන කරුණු දක්වා ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles