Divaina - පාස්කු වාර්තාව ගැන නීතිපති වැඩ... අගමැති කියයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නෝමන් පලිහවඩන
 
 mahinxa135පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පත් කළ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා නිසා ඉන් එහාට සිදුවෙන දේ පිළිබඳව කිසිවක් කිව නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (26දා* ප‍්‍රකාශ කළේය.
 
 මෙම පරීක්‍ෂණ කොමිෂන් වාර්තාව අනුව නීතිපතිවරයා අදාළ කරුණු පොලිසිය වෙත යොමු කිරීමට බොහෝ දුරට නියමිතව තිබෙන බවද අගමැතිවරයා කීවේය.
 
 පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පත් කළ කොමිසම අනුව නීතිය පරිදි වැරදිකරුවන් වන අයට දඬුවම් ලැබෙන බවද ඒ ගැන අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිකර ගැනීමට අවශ්‍ය නැති බවද අගමැතිවරයා කීවේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles