Divaina - 26දා දෙමළ ජාතික සභාවක් පිහිටු වනවා - සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 23 4දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සියලූම දෙමළ දේශපාලන පක්ෂ එකතු කොට මේ මස 26 වැනිදා වව්නියාවේදී දෙමළ ජාතික සභාවක් පිහිටුවන බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙමළ ජන්තාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙම දෙමළ ජාතික සභාව ආගමික නායකයන් දෙමළ දේශපාලනඥයන් හා විද්වතුන්ගෙන් සමන්විතව පිහිටුවන බවත්, 26දා එම දෙමළ ජාතික සභාව වව්නියාවේදී පිහිටුවා ගැනීමෙන් පසුව දෙමළ ජාතික සභාවේ පළමු රැුස්වීම 28 දා යාපනයේදී පැවැත්වීමට තීරණය කළ බවත් සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු එසේ පැවසුවේ මේ දෙමළ ජාතික සභාව පිහිටුවීම සඳහා යාපනයේදී පෙරේදා (21දා) පැවති මූලික සාකච්ඡුාවෙන් අනතුරුවය.

මේ සාකච්ඡාව සඳහා දෙමළ දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් පැමිණ සිටි නමුත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පක්ෂයේ නියෝජිතයන් සහභාගි වී නොමැත.

දිනසේන රතුගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles