කීර්ති වර්ණකුලසූරිය
ශ්රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල් එරෙහි වී ඇත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙම සම්බාධක පැනවීමට නිර්දේශ කර තිබේ.
එම සම්බාධක පැනවීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක්ද පැවැත්වේ.
මේ අතර මානවහිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසූවේ කොමසාරිස්වරිය ශ්රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ්රී ලංකාවට බැඳී නැති බවයි.
එසේම ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කළහොත් ඊට එරෙහිව නිශේධ බලය යෙදවීමටද රුසියාව හා චීනය එක`ග වී ඇත.
- Hits: 1238