ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියක ගුරුවරයකු මෙන්ම වියතකු ලෙස ජනාදරයට පත් අභාවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රාජ්‍ය අනුග්‍රහයෙන් අද (25දා) සවස 4.00ට බොරැුල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව එම කටයුතු සංවිධානය කරයි.
- Hits: 289