Divaina - බස්නාහිර සා. පෙළ පන්ති අද සිට විවෘත වෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

exam2

මාර්තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් බස්නාහිර පාසල් අද (25 දා) සිට විවෘත කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වේ.

බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක් තුළ පාසල් 1576 ක් පවතින බවත්, ඒ අතරින් පාසල් 907 ක සිසු සිසුවියන් 79,000 කට ආසන්න පිරිසක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් පංති පෙබරවාරි 15 දා ආරම්භ කළ හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍ය බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍ය බලධාරීන්, විදුහල්පතිවරුන්, දිස්ත‍්‍රික් ලේකම්වරුන්, කලාප අධ්‍යක්‍ෂවරුන් අතර සාකච්ඡුාවක් පෙබරවාරි 28, 29 සහ මාර්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles