Divaina - පවිත‍්‍රාට කොරෝනා තදබල ලෙස ආසාදනය වී නෑ - මාධ්‍ය ලේකම්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 25 3උපාලි ද සේරම්

තමාට කොවිඞ් 19 වෛරස රෝගය තදබල ලෙස ආසාදනය වී නැතැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (24දා) දැනුම් දුන් බව අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා පැවසීය.

ඇමැතිවරිය හික්කඩුව පිහිටි කොවිඞ් රෝග අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබමින් සිටින බවද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. ඉකුත් 22 වැනිදා ඇමැතිවරියට සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවේදී රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර, පී. සී. ආර්. පරීක්ෂාවෙන්ද ඇමැතිවරියට කොවිඞ් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඇය මෙලෙස ප‍්‍රතිකාර සඳහා යොමු වී තිබේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles