කීර්ති වර්ණකුලසූරිය
ඇමරිකානු හිටපු ජනපති ඩොනල් ට්රම්ප්ගේ පාලන සමයේ ඉන්දීය සාගරයේ ඇමරිකානු උපාය මාර්ගික සැලසුමට ශ්රී ලංකාව ද ඇතුළත් කර තිබූ බව ඇමරිකානු රහස් ලිපියකින් මේ වනවිට හෙළි වී ඇත.
එම සැලසුමට ඉන්දියාව, ජපානය හා ඕස්ටේ්රලයාව ද ඇමරිකාව ද මුලින් ඇතුළත් වී තිබිණි. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම උපාය මාර්ගික සැලැස්මට
ශ්රී ලංකාව ඇතුළත් කර ඇත්තේ ශී්ර ලංකා රජයේ අනුදැනුමකින් තොරවය.