Divaina - කැනඩාවේ කොටි ස්මාරකයක් හදන්න සැරසෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 
canada222කැනඩාවේ බ‍්‍රැම්ස්ටන් මහ නගර සභාව මුල්ලිවයික්කාල් ස්මාරකය නමින් කොටි ස්මාරකයක් එරට ඉදිකිරීමට තීරණය කර ඇත.
 
 මේ බව නගරාධිපති පැට්රික් බ‍්‍රවන් හෙළිකර තිබේ. මාටින් මෙඩයිරොස් නමැති නාගරික මන්ත‍්‍රීවරයා විසින් මෙම ස්මාරකය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත වී ඇත.
 
 මේ සම්බන්ධයෙන් කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ ආරංචිමාර්ග, පැවසූවේ එයට කැනඩා රජයේ සම්බන්ධතාවක් නැති බවයි.
 
 මේ අතර බ‍්‍රැම්ස්ටන් නගර සභාව  ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්් හැත්තෑපන්දහසක් සමූල ඝාතනය වූ බව පිළිගෙන ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles