Divaina - ශානි අද පාස්කු කොමිසම හමුවට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fasku1එරික් ගාමිණි ජිනප‍්‍රිය

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා අද (19 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරික්‍ෂණ කොමිසම් සභාව හමුවේ සාක්‍ෂි ලබාදීමට නියමිතය.

ශානි අබේසේකර මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ සමයේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ තිබී අවි ආයුධ සොයාගෙන ඇත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ කාලය ජනවාරි - 31 වැනිදා අවසන් වීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles