Divaina - ති‍්‍රරෝදටත් අහඹු ඇන්ටිජන්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18 rapid1‘කොවිඞ් 19’ රෝගයට ලක් වී ඇති පුද්ගලයන් සොයා බැලීම යටතේ අද (18දා) සිට ශ‍්‍රී ලංකාව පුරා සිටින ත‍්‍රිරෝද රථ රියැදුරන් අහඹු ලෙස

රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයිනට’ පැවසීය.

සෑම ත‍්‍රිරෝද රථ රියැදුරකුම සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව කී ඒ මහතා ඇතැම් ත‍්‍රිරෝද රථ රියැදුරන් සෞඛ්‍ය උපදෙස් හරිහැටි ක‍්‍රියාත්මක නොකරන බව දැනගැනීමට ලැබී ඇතැයි ද කීවේය.

නෝමන් පලිහවඩන
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles