Divaina - ජිනීවා යෝජනාවලට රජයේ සම අනුග‍්‍රහය නෑ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ බි‍්‍රතාන්‍ය එක්ව ඉදිරිපත් කරන නව යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම ආණ්ඩුව මෙසේ ප‍්‍රතික්ෂේප කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, ස්වාධිපත්‍යට එරෙහි යෝජනාවකට කිසිම විටක එකඟවීමට නොහැකි බව රජය අවධාරණය කර තිබේ.

2019 දී රජයට ලැබුණු ජනවරමට පටහැනි වන කිසිම යෝජනාවකට එකඟ විය නොහැකි බව රජය අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles