Divaina - ‘නොදුටු පාසල’ කෘතිය එළිදකියි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re11 55වසර 6 ක් පුරා ශාන්ත පාවුළු බාලිකා විiාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් මෙන්ම වසර 15ක් පුරා ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිනියක් ලෙස ලද අත්දැකීම් පාදක කොට ගෙන විදුහල්පතිනි සුමේධා ජයවීර විසින් රචිත ‘නොදුටු පාසල’ කෘතිය එළිදැක්වීමට නියමිතය. කොළඹ ප‍්‍රදේශයේ දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විiාලයට වර්තමාන විදුහල්පතිනියගෙන් පිදෙන උපහාරයක් ලෙස එතුමිය විසින් මෙම කෘතිය රචනා කරන ලදී. එතුමිය විසින් මින් පෙර ද ‘පාසල් විදුහල්පතිනියකගේ ඇසින්’ ලෙස කෘතියක් රචනා කරන ලද අතර එම කෘතියෙන් ලද සම්පූර්ණ ආදායම මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles