Divaina - පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෝ ඇමෙරිකාවට දෙන්නේ නෑ... රජය තීරණය කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
koris පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මෙරට ප‍්‍රධානතම අයිසිස් කි‍්‍රයාකාරීන් තිදෙනා ඇමෙරිකාවට භාර නොදීමට රජය තීරණය කර ඇත.
 
 ත‍්‍රස්තවාදී සැකකරුවන් ඇමෙරිකාවට පහරදීමේ උදර්පණ නීතියක් ශී‍්‍ර ලංකාවට සහ ඇමෙරිකාව අතර අත්සන් කර නැතැයි රජයේ ආරංචි මාර්ග ඊයේ (12 දා* පැවැසීය.
 
 පාස්කු ප‍්‍රහාරය ගැන ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය අයිසිස් නායක නවුෆර් මොහමඞ් බෝම්බ නිෂ්පාදක මොහමඞ් අන්වර් සහ ප‍්‍රහාර එල්ල කිරීමේ ස්ථාන තීරණය කළ අන්මද් මිල්නායට එරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය සඳුදා (11 දා* නඩු පවරා තිබුණි.
 
 මෙම තිදෙනාට එරෙහිව ශී‍්‍ර ලංකා අධිකරණය ඉදිරියේ නඩු ගොනුකර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles