Divaina - හකීම් අසල අසුන් ගත්තාට මට කොවිඞ් නෑ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අකිත පෙරේරා
 
gayantha133කොවිඞ් ආසාදිත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා අසලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තමන් කොවිඞ් ආසාදිතයකු නොවන බවට පී. සී. ආර්. පරීක්‍ෂණයකින් (11 දා* තහවුරු වූ බව මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා කියා සිටී.
 
 රාවුෆ් හකීම් මහතා ආසාදිතයකු බවට පත්වීමත් සමඟම තමන් ද පළමු පෙළ ආශි‍්‍රතයකු බවට විවිධ මාධ්‍ය මගින් ප‍්‍රකාශ වූ අතර තමා ඇසුරු කළ විශාල පිරිසක් ඒ පිළිබඳ තමන්ගෙන් විමසා සිටි බව මන්තී‍්‍රවරයා පවසයි.
 
 එහෙත් තමන් කොවිඞ් ආසාදිතයකු නොවන බවට ඊයේ සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වූ බවද ගයන්ත කරුණාතිලක මහතා කියා සිටී.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles