Pfizer සහ BioNTech විසින් නිපදවනු ලැබූ කොරෝනා එන්නත ලබන සතියේ සිට භාවිතයට බි්රතාන්ය රජය අවසර දී ඇත.
මෙම එන්නත ස`දහා අවසර දුන් පළමු රට බි්රතාන්යයයි. ඔවුන් මේ වනවිට එම එන්නතේ මාත්රා මිලියන 40ක් ඇණවුම් කර ඇති අතර එය කෝටි දෙකක පිරිසක් වෙත එන්නත් කිරීමට බලාපොරොත්තු වෙයි.
බි්රතාන්යය පුරා රෝහල් 50ක මෙම එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
චතුර පමුණුව