Divaina - බෝගම්බර හිරෙන් පනින්න ගිය 3ක් අහසට වෙඩි තබා අල්ලා ගනියි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



 සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර
 
 මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැු`දවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (29දා) අලූයම සමත්ව තිබේ.
 
 බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ මෙලෙස අහසට වෙඩි තබා ඇත. ඊයේ අලූයම එකට පමණ බන්ධනාගාරයේ එළිමහන් කොටසට පැමිණි මෙම රැදවියන් දිවයෑමට හෝ තාප්පයෙන් පැන යෑමට උත්සාහ කරනු ඇතැයි යන සැකය මත බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ.
 
 මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පලා යෑමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ එක් අයකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.
 
 බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැුඳවියන් 310 ක් පමණ සිටින බවද වාර්තා වෙයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles