Divaina - ටී. එන්. ඒ. එකට සල්ලි ගැලූ ‘හොර ටැප් එක’ අහුවෙයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 kots135ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට (නීතිවිරෝධී ක‍්‍රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත.
 
 එහෙත් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මහබැංකුවට කරුණු හෙළී වී නැත. එම මුදල් කැනඩාවේ සිට උතුරට එවා ඇත්තේ කවුරුන්ද කියා හෙළි වී නැත. දුගී ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමට එවා තිබූ මේ මුදලට සිදු වූ දෙය මෙතෙක් හෙළි වී නැත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles