Divaina - ආණ්ඩුවෙන් දෙන පන්දාහෙන් පවුලක එක වේලක වියදම රු.13 යි... නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 කුෂාන් සුබසිංහ - රනිල් ධර්මසේන
 
 naliys235කොරෝනා නිසා පීඩාවට පත් ජනතාවට ආණ්ඩුවෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාවෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක එක ආහාරවේලක් සඳහා වැය කළ හැකි වන්නේ රුපියල් 13.88 ක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා* පැවසීය.
 
 මෙම රුපියල් 5000 මාසයක් සඳහා ප‍්‍රමාණවත් බවට පැවසීමෙන් ජනතාව කුලප්පු වී ඇති බවත් එසේ ප‍්‍රකාශ කළ ඇමැති විමල් වීරවංශ මහතා එම ජනතාව කුලප්පු වීමට වගකිවයුතු බවත් නලින් බණ්ඩාර මහතා කීය.
 
 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කොරෝනා
 
 ගැන ප‍්‍රශ්න කර ජනතාව කුලප්පු කරන බවට රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කළ ප‍්‍රකාශයෙන් පසුව නැගී සිටි නලින් බණ්ඩාර මහතා එසේ පැවසීය.
 
 කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට බෙදා දීමට ලබාදුන් රුපියල් මිලියන 2600 න් තවත් මුදල් ඉතිරිව තිබියදීත් ජනතාවට එම ඉතිරි මුදල ලබා නොදීම කනගාටු වන බවද සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles