Divaina - විරෝධතා නොතකා රෝසි කොළඹ නගර සභා රැස්වීම පවත්වයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 චමින්ද සිල්වා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 roosi135කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම නාගරික මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනකුගේ දැඩි විරෝධය මධ්‍යයේ ඊයේ (29 දා* සවස පැවැත්විණි.
 
 මෙය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
 මේ වන විටත් නගර සභාවේ නිලධාරීන් හා නිලධාරිනියන් කීපදෙනකුට කොරෝනා වැළඳී තිබීම හේතුවෙන් මෙම නගර සභා රැස්වීම නොපවත්වන ලෙසට නාගරික මන්ත‍්‍රීවරුන් කීපදෙනකුම ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් නොසලකා මාසික සභා රැස්වීම දහවල් 2.30 සිට සවස 5.30 දක්වා පවත්වාගෙන යෑමට නගරාධිපතිනිය කටයුතු කර තිබේ.
 
 මේ සම්බන්ධයෙන් නාගරික මන්තී‍්‍රවරුන් බොහෝ පිරිසක් සිය අප‍්‍රසාදය පළකර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles