Divaina - ආනයනික කරවල උම්බලකඩ හාල්මැස්සන් සඳහා බද්දක්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 8ආනයනය කරනු ලබන කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ ස`දහා ඉකුත් 27 වැනිදා සිට බද්දක් පනවා ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම බද්ද පැනවූ බව ධීවර අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට රුපියලක්ද, හාල්මැස්සන් කිලෝ්වකට රුපියල් 127 ක්ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302 ක්ද ලෙස බදු පනවා ඇතැයි හෙතෙම කියා පැවසීය.

දේශීය කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ වෙළෙඳුන්ට සහනයක් සැලසීම ස`දහා මෙම පියවර ගෙන ඇති බවත්, ඉදිරියේදී මෙම ආහාර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම රජයේ අරමුණ බවත් ධීවර අමාත්‍යංශ නිලධාරියා වැඩිදුරටත් ස`දහන් කළේය.

අරුණ බෝගහවත්ත

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles