Divaina - බ‍්‍රැන්ඩික්ස් පොකුරේ මුල සොයන්න පොලිස් කණ්ඩායමක් - නි. පොලිස්පති අජිත් රෝහණ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 6මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා කොරෝනා පොකුරක් බිහිවූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (28 දා) පැවසීය.

අදාළ විමර්ශනය සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

සුජීව තත්සර
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles