Divaina - ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත සාර්ථකයි.. සායනික පරීක්‍ෂාවන්ගෙන් තහවුරු වෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

චතුර පමුණුව
 
  vaksinesකොරෝනා වෛරසයට එරෙහිව නිපදවනු ලැබූ ඔක්ස්ෆර්ඞ් වැක්සිනය සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බව සායනික පරීක්ෂාවන්ට අනුව හෙළිව තිබේ.
 
 බි‍්‍රතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගමද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බවයි.
 
 ඔක්ස්ෆර්ඞ් වැක්සිනය ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර එය 2021 වසරේ පළමු භාගයේදී එය යථාර්ථයක් වනු ඇතැයි බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් පවසා තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles