Divaina - ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආරක්‍ෂාවට දැඩි ලෙස සන්නද්ධ වාහනයක් ගෙනෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
globඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕගේ ආරක්‍ෂාව සඳහා එන්.ඒ.වී. නමින් හඳුන්වන දැඩි ලෙස සන්නද්ධ වාහනයක් ඇමරිකානු ග්ලොඞ්මාස්ටර් යානාවෙන් මෙරටට ගෙනවිත් ඇත.
 
මේ හැර ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටාර්හි සිට පැමිණි ඇමරිකානු විශේෂ ආරක්‍ෂක ඒකකයේ භට පිරිසක්ද මෙරට රැුඳී සිටිති. රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕට එල්ලවී ඇති අයිසිස් තර්ජනය නිසා ඩොලර් මිලියන 388 ක් වටිනා ග්ලොඞ්මාස්ටර් යානාව පෙරේදා කටුනායක ගුවන්තොටුපළට පැමිණි අතර එහි විශේෂ සන්නිවේදන පද්ධතියක්ද වේ.
 
 ඇමරිකානු ගුවන් හමුදාව සතු විශාලතම යානාව මෙම සී 7 ඒ ග්ලොඞ්මාස්ටර් යානාවයි.
 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles